mediahumanrights.lk
NewsPolitical

රනිල් සිරිකොතේ පැත්තක් වහයි

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කොට තිබූ දේශපාලන ක්‍රමෝපායන් හා පර්යේෂණ ඒකකය වසා දැමීමට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.

පසුගිය වසර කිහිපය ඇතුළත ප්‍රධාන පෙළේ මැතිවරණ විශාල ප්‍රමාණයකින් දැවැන්ත පරාජයත් එජාපයට හිමිවීම මත මෙම ඒකකයෙන් නිසි පරිදි වගතීම ඉටුව නැති බවට ලැබී තිබුණු පැමිණිලි මත වික්‍රමසිංහ මහතා එම ඒකකය වසා දැමීමට පියවර ගෙන ඇති බව පැවසේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිසමීප හිතවතකු වන ආශු මාරසිංහ මහතා යටත‌ේ මෙම ඒකකය ක්‍රියාත්මක විය.

lanka lead news

Related posts

වාසු-විමල්-උදය ආණ්ඩුවට එරෙහිව සාක්‍ෂි දෙයි.. වෙනම නීතීඥයෙක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ..

Shiran Viraj

සීල් මත්ස්‍යයාට බාධා එපා

Shiran Viraj

රට වැසීම වැරදියි.. අපට කන්න නෑ.. රජයේ සේවකයන්ටත් පඩි දෙන්න එපා..- රජයේ පිරිසක්ම විරෝධයේ..

Shiran Viraj
Translate »