mediahumanrights.lk
Local NewsNews

අටලුගම වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පිරිසක් පහර දෙයි

බණ්ඩාරගම, අටලූ‍ගම, මාරාව ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ප‍්‍රදේශයේ නිවසක ගංජා ජාවාරම් සිදු කරන බවට පොලීසියට තොරතුරු ලැබී තිබු අතර ඒ අනුවයි පොලිස් නිලධාරීන් එම නිවස වැටලීමට ගොස් තිබුණේ.

එහිදී එම නිවසේ සිටි කාන්තාවන් 04 දෙනෙක් හා පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු කලහකාරී ලෙස හැසිරෙමින් රාජකාරීයට බාධා එල්ලකළ බවයි පොලීසිය පැවසුවේ.

මෙම පහරදිමෙන් උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක්, කාන්තා පොලිස් සැරයන්වරියක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ද තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මකයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ක් ඇරේ

Shiran Viraj

සිපෙට්කෝ තෙල් පිරවුම්හල් වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමට තීරණය කිරීම ගැන ඉන්දියාවට මම ස්තූතිවන්ත වෙනවා..- ජනාධිපති

Shiran Viraj

දොස්තර නිවාඩු නිසා හදිසි සිසේරියන් සැත්කම මගහැරුණ දරුවා මව් කුසේදී මිය ගිහින්

Shiran Viraj
Translate »