2026-01-18
mediahumanrights.lk
NewsPolitical

වැඩිම මනාප මහින්දට

2020 මහ මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබේ.

ඒ අනුව,

පොදු ජන පෙරමුණ – ආසන 11

(01) මහින්ද රාජපක්ෂ 527,364
(02) ජොන්ස්ටන් ප්‍රනාන්දු 199,203
(03) ගුණපාල රත්නසේකර 141,991
(04) දයාසිරි ජයසේකර 112,452
(05) අසංක නවරත්න – 82,779
(06) සමන්ප්‍රිය හේරත් – 66,814
(07) ඩී.බී.හේරත් – 61,954
(08) අනුර ප්‍රියදර්ශන යාපා – 59,696
(09) ජයරත්න හේරත් – 54,351
(10) ශාන්ත බණ්ඩාර – 52,086
(11) සුමිත් උඩුකුඹුර – 51,134

සමගි ජන බලවේගය – ආසන 04

(01) නලින් බණ්ඩාර  – 75,631
(02) ජේ.සී.අලවතුවල – 65,956
(03) අශෝක් අබේසිංහ – 54,512
(04)තුෂාර ඉඳුනිල් – 49,364

(under the courtesy of adaderana.lk news web)

Related posts

රට ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් මුදවා ගැනීමට රනිල් ජනපති කල යුතුයි…

Shiran Viraj

ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි

Shiran Viraj

ගයන්ත තවත් බලය ඉල්ලා ජනපති ළඟට යයි

Shiran Viraj
Translate »