mediahumanrights.lk
NewsPolitical

මැකො ධුරයෙන් සමුගැනීම ප‍්‍රකාශ කරයි.. මැතිවරණ කොමිසමේ අවසන් මාධ්‍ය හමුව පවත්වයි..

මැතිවරණ කොමිසන් සභාවේ දී තමන් නැවතත් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට අදහස් කරන්නේ නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද විමසීමෙන් පසු එම කාර්යාලයේදී ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ සියලු දෙනාටම තමන් බොහෝ ස්තුති වන්ත වන බවත් නැවතත් එම ස්ථානයේ මාධ්‍ය හමුව පවත්වන්නේ නැති බවත්ය.

ඒ අනුව මෙම මැතිවරණයෙන් පසු ඒ මහතා සිය ධුරයෙන් විශ්‍රාම යාමට කටයුතු කරනු ඇත.

මෙවර මැතිවරණය පැවැත්වීමෙන් පසු ඔහු තම ධුරයෙන් විශ්‍රාම යනු ඇති බවට දැනට සති කිහිපයක සිටම වාර්තා පළ විය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගල්කිස්සේ සිද්ධියට උත්තර දෙන්න අක්මීමන හිමි පැමිණෙයි

Shiran Viraj

කොළඹ නගර සභාවෙන් යළිත් ඉල්ලීමක්

Shiran Viraj

තරග 1000 ක් සම්පූර්ණ කළ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම සිදුවීම් 20 ට ශ්‍රී ලංකාවෙන් 03 ක්

Shiran Viraj
Translate »