mediahumanrights.lk
NewsPolitical

SJB ජාතික ලයිස්තුවට පොරකති.. ප‍්‍රකාශිත ජාතික ලයිස්තුව අකුලා ගනිති..

සමගි ජන බලවේගය අක්ෂය විසින් මෙතෙක් තම ජාතික ලැයිස්තුව සඳහා අවසන් තීරණයක් ගෙන නැතැයි එම පක්ෂය සඳහන් කරයි.

දැනට ඒ සඳහා යෝජිත නම් මැතිවරණ කොමිසමට නිල වශයෙන් භාර නොදුන් බවද ඔවුන් පවසයි.

කෙසේ නමුත් ඊයේ පස්වරුව වන විට එම පක්ෂය විසින් ද ජාතික ලැයිස්තු සඳහා නියෝජිත නම් මාධ්‍යට මුදා හැර තිබිණි.

මේ අතර වාර්තා වන්නේ එම පක්ෂය තුළ ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර බෙදා ගැනීම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොවිඩ් මරණ 05ක්

Shiran Viraj

රතු ලයිට් මැද දුම්රිය පාරට දැමූ කාර් රථය කුඩු පට්ටම්.. දෙදෙනෙක් එතනම මරුට…

Shiran Viraj

IPL තවත් තරගයක් අද

Shiran Viraj
Translate »