mediahumanrights.lk
NewsPolitical

මෛත්‍රි හංගන නව තනතුර දයාසිරිගේ කටින් පනී

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට නව තනතුරක් ලබාදීම සදහා එකගත්වයක් පවතින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. ඊයේ (20) පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් පිටතට පැමිණි හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ද මාධ්‍යවේදීන් මේ පිළිබඳ විමසීමක් කළා.

එහිදී හිටපු ජනාධිපති සඳහන් කළේ ඒ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මියගිය පොලිස් කොස්තාපල් උසස් කෙරේ

Shiran Viraj

මුසම්මිල් ආණ්ඩුකාර කමෙන් ඉල්ලා අස්වෙයි…. සජිත්ට සහාය දෙයි..

Shiran Viraj

iPhone 8 off to bumpy start with iPhone X in the wings

Shiran Viraj
Translate »