mediahumanrights.lk
Local NewsNews

මිලියන 60ක අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව අල්ලයි

රුපියල් මිලියන 60 ක අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.

මණ්ඩතිව් දුපතේ තිබියදී මෙලෙස නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 400කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරමින් සිදුකරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අපි නොමැරී බේරුනා.. උන්නම් මරලම දායි..- ලංසා

Shiran Viraj

ශ්‍රී ලංකා රජය හෝ ක්‍රිකට් ආයතනය LPL සඳහා කිසිදු මුදලක් වැය කර නෑ – ඇමති නාමල්

Shiran Viraj

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියාට කචල් එකක්

Shiran Viraj
Translate »