mediahumanrights.lk
Local NewsNews

කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලය තුල තවත් කොරෝනා ආසාදිතයන් 02 දෙනකු වාර්තා වී ඇත.

ඔවුන් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2078 දක්වා යයි.

නව ආසාදිතයන් බහරේනයේ සිට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි අයයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පැය දෙකහමාරක විදුලි කප්පාදුවක්…

Shiran Viraj

විග්නේශ්වරන්, එක්සත් ජාතීන්ට දොස් කියයි

Shiran Viraj

ලංකාවෙන් අසභ්‍ය වීඩියෝ ලක්‍ෂයක් අසභ්‍ය අඩවිවලට…

Shiran Viraj
Translate »