mediahumanrights.lk
Local News News

මිලියන 60ක අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව අල්ලයි

රුපියල් මිලියන 60 ක අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.

මණ්ඩතිව් දුපතේ තිබියදී මෙලෙස නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 400කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරමින් සිදුකරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඩීසල් නැවේ කපිතාන් ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකයි.. සල්ලි දෙන තුරු තෙල් බාන්න බෑ කියයි..

Shiran Viraj

මේනකා පීරිස් ආයෙත් පෙම්වතියක් – විවාහය ළඟදීම

Shiran Viraj

රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට ගැසට් කෙරේ

Shiran Viraj