mediahumanrights.lk
Local NewsNews

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ෂන අවසන් අදියරට

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් අදියරයට පැමිණ ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසුවේ පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට අරමුදල් ලැබුණු දේශීය හා විදේශීය සංවිධාන සහ ආයතන සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අධික කුලියක් ගෙවූ ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් කරන්න යයි

Shiran Viraj

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය නම් කරන්න යයි

Shiran Viraj

පහරදුන් අය හඳුනා ගැනීමට විදේශිකයින්ට අවස්ථාවක

Shiran Viraj
Translate »