2026-02-13
mediahumanrights.lk
NewsSportsSports News

ලංකා ප‍්‍රිමියර් ලීග් සූදානම් කෙරේ

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් අගෝස්තු මස පැවැත්වීමට යෝජිත ලංකා ප‍්‍රිමියර් ලීග් හෙවත් LPL ක‍්‍රිකට් තරගාවලිය සඳහා අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ අනුමැතිය හිමිවූ බව කී‍්‍රඩා අමාත්‍යාංශය පවසනවා.

කී‍්‍රඩා අමාත්‍යවරයා මෙම තීරණයට එළඹ ඇත්තේ සෞඛ්‍ය අංශ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම තරගාවලිය පැවැත්වීමට සියලූම පාර්ශ්වවල එකගතාව පළ වී තිබෙනවා.

අගෝස්තු මස 08 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගවාලියට කණ්ඩායම් 05 ක් තරග වැදීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජෙනරාල් ජගත් ජයසූරියට ජනපතිගෙන් දුරකතන ඇමතුමක් ඇවිත්

Shiran Viraj

රෝහල් කමිටු විසුරුවා හැරේ..

Shiran Viraj

පිටකොටුව උණුසුම්.. සිසු විරෝධයකට පොලිසියෙන් පනී..

Shiran Viraj
Translate »