24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
International NewsNews

මෙල්බර්න් වැසියන්ට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බර්න් නගරයෙන් පිටතට යාමෙන් වළකින ලෙස එරට බලධාරීන් නගරවාසීන්ට අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

මෙල්බර්න් නගරයෙන් දෛනිකව වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය සතිය තුළ එරටින් වෛරස ආසාදිතයින් 126 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 90% ක්ම එම නගරයෙන් වාර්තා වී ඇත.

මෙල්බර්න් නගරය තුළ මහජන රැස්වීම් පැවැත්වීම ද මේ වන විට තහනම් කර ඇති බව වාර්තා වේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ෆේස්බුක් හරහා අසභ්‍ය වීඩියෝ සහ අසභ්‍ය ඡායාරූප හුවමාරු කලොත් සිදුවන දේ මෙන්න

Shiran Viraj

අඩු ආදායම් පවුල්වල නිවාස සිහිනය සැබෑ කරන්න ආණ්ඩුවෙන් සැළසුම්

Shiran Viraj

හමුදා සේවය හැර ගිය 1300 ක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »