2026-02-16
mediahumanrights.lk
NewsPolitical

පළගැටි ප‍්‍රහාරයට සැරසෙන්න.. නැතොත් මහා විනාශයක්..- සජිත්

පලගැටියන්ගේ ප්‍රහාර නිසා අපේ රටේ කෘෂිකර්මාන්තයට බෝග වගාවට මරු පහරක් එල්ල වනු ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරයි.

ඒ නිසා ප්‍රමාද නොවී කඩිනම් මෙහෙයුමක් ආරම්භ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

පළඟැටි ප්‍රහාරයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයක් කඩිනමින් නොගතහොත් අපේ රටේ කෘෂිකර්මාන්තයට බරපතළ විනාශයක් ඇතිවී මෙරට ආහාර සුරක්ෂිත භාවයට මරු පහරක් එල්ල වනු ඇති බවද ඔහු කියා සිටියේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කාලගුණයෙන් රතු නිවේදනයක්

Shiran Viraj

පසුගිය මාස 03 තුළ සමාජ මාධ්‍ය ගැන පැමිණිලි 720 ක් ලැබිලා

Shiran Viraj

හදිසි නීතිය පාර්ලිමේන්තුවේ අනුමතයි..

Shiran Viraj
Translate »