mediahumanrights.lk
Local NewsNews

කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් 13 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඉන් 11 දෙනෙකු නාවුක හමුදාවෙන් වන අතර සෙසු දෙදෙනා විදේශයන්ගෙන් පැමිණි අයයි.

ඒ අනුව මෙය මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 1633 දක්වා ඉහල යයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

" කුඩා දරුවන්ට , මහල්ලන්ට , කාන්තාවන්ට ලේ එන තුරු පොලීසියෙන් පහර දෙයි " මානව හිමිකම් සංවිධාන නිදිද ? නිදහස වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළ ජනතාවට ලොවම බලා සිටියදි ස්පාඤ්ඤ රජය අමානුෂික ලෙස පහර දුන් හැටි .!

Shiran Viraj

අලුත් මන්ත‍්‍රී විපක්‍ෂ නායක පුටුව අල්ලාගනී.. දෙන්න බෑම කියයි.. නිළධාරියෙක් සමග වාදයක්..

Shiran Viraj

අද සිට තද වැසි

Shiran Viraj
Translate »