mediahumanrights.lk
News Political

එජාප ඩිජිටල් වැඩපිළිවෙල අරඹමින් රනිල් රැස්වීම් 100ක් එකවර අමතයි

රටම යා කරන එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් ප‍්‍රචාරක වැඩපිළිවෙළ අද (28) සිට ආරම්භ කෙරෙනවා.

ඒ, පස්වරු 04.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි.

සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම ප‍්‍රචාරක වැඩපිළිවෙළ සංවිධාන කෙරෙන අතර පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එම ඩිජිටල් වේදිකාව හරහා ප‍්‍රචාරක රැස්වීම් 100 ක් එකවර ඇමතීමට නියමිත බවයි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහ පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ගෝටාභය යලි ගේන්න මෙහෙයුමක්.. හමුවෙන්න මැති ඇමතින් පෝලිමේ..

Shiran Viraj

ලොව රටවල් 62කින් චීන ජාතිකයින්ට කොන්දේසි පනවයි

Shiran Viraj

නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිල ඉක්මවා යයි…

Shiran Viraj