mediahumanrights.lk
Local NewsNews

හිටපු ජනපති මෛතී‍්‍ර, තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, අභාවප‍්‍රාප්ත හිටපු අමාතය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අද අවසන් ගෞරව දැක්වුවා.

ඒ, දේහය තැන්පත් කර තිබූ රම්බොඩ පිහිටි නිවසේදීයි. ඒ මහතාගේ දේහය එම නිවසේ සිට අද පස්වරුවේ හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොංග‍්‍රස් පදනම් කාර්යාලය වෙත රිය පෙරහරකින් රැගෙන ආ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා එන්නත, ජනතාවට දීම අරඹයි..පළමුව පාසැල් ළමුන්ට සහ සෞඛ්‍ය අංශයන්ට.

Shiran Viraj

මං රහතන් වහන්සේ නමක්.. ඕනෑම ජගතෙක් සිටීනම් එය නැතැයි ඔප්පු කරන්න..- පිටිදුවේ සිරිධම්ම හිමි

Shiran Viraj

අර්ජුන් මහේන්ද්‍රන් දැන් බැඳුම්කර කොමිසම හමුවට

Shiran Viraj
Translate »