mediahumanrights.lk
International NewsNews

හිටපු කොටි අට දහසකට කැනඩාවේ දේශපාලන රැකවරණය

හිටපු කොටි ක‍්‍රියාකාරීන් අට දහසක් පමණ කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචිව සිටින බව කැනඩා ත‍්‍රස්ත විමර්ශන ඒකකය සිය අලූත්ම වාර්තාවකින් අනාවරණය කරගෙන තිබේ. කොටි සංවිධානය පරාජයට පත්වී මැයි මස 18 වැනිදාට වසර 11ක් ගතවන අවස්ථාවේදී මෙම පොලිස් වාර්තාව ප‍්‍රකාශයට පත්වී ඇත.

මෙම සියලූ දෙනාටම කැනඩා රජය දේශපාලන රැකවරණ ලබාදී තිබේ. මෙලෙස දේශපාලන රැකවරණය ලැබසිටින පිරිස අතර ආරක්ෂක හමුදා භටයින් රැසක් ඝාතනයවීම සියැසින් දුටු කනපතිපිල්ලේ තංගරාජා සහ කොටි ආයුද ජාලයේ ප‍්‍රධානියෙකුවූ කනකරාජා රවි ශංකර් ද සිටින බව වාර්තාවේ.

lanka lead news

Related posts

අගමැති වෙන්න කොන්දේසි දැමූ සජිත්ට විපක්‍ෂ නායක පුටුවත් නැති වෙයි…

Shiran Viraj

රුපියල් 225 එන්නත් තොගයක් එකක් 40,000 බැගින් SPC මිලට ගනී…

Shiran Viraj

වත්මන් ආණ්ඩුවෙන් කිසිදු පාර්ශවයකට සහනයක් නෑ

Shiran Viraj
Translate »