mediahumanrights.lk
Local News News

මෙරට කොරෝනා රෝගීන්ගෙන් 2/3ක්ම පිරිමි පුද්ගලයන්.. මියගිය 7/8ක් පිරිමි..

මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් දෙකක්ම පිරිමි පුද්ගලයන් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.

පිරිමි පුද්ගලයන් සමාජයේ වැඩිපුර ගැවසීම නිසා ඔවුන්ට වැඩි වශයෙන් වෛරසය ආසාදනය වීම ඊට හේතු විය හැකි බව ඇය කියා සිටියාය.

පිරිමින් හා කාන්තාවන් අතර ප්‍රතිශක්තියේ කිසිදු වෙනසක් නැති බව ද ඇය සඳහන් කළා ය.

එමෙන්ම මෙරට වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය අට දෙනාගෙන් හත් දෙනෙකු ම පිරිමි පුද්ගලයන් වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මං ජනාධිපති වුනාම ඩෙංගු මර්ධන සහායකයන් 1105ක් ස්තිර කරනවා..

Shiran Viraj

උමා ඔයට බලාපොරොත්තුවක සේයාවක්

Shiran Viraj

අධික වේගයෙන් රථය පදවා මරණයක් සිදු කර අධික වේගයෙන් පලා ගිය රගර් ක්‍රීඩකයා

Shiran Viraj