mediahumanrights.lk
Local NewsNews

තවත් ආසාදිතයන් 29ක් හමුවේ.. කොරෝනා තව ඉහලට..

ඊයේ සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 29 දෙනෙකු තහවුරු කරගෙන තිබේ.

එම පිරිසෙන් 25 දෙනෙකු නාවුක හමුදා සෙබළුන් බවත් සෙසු පිරිස ඔවුන්ගේ ආශ‍්‍රීතයන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 797 ක් දක්වා ඉහල යයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සරම්ප රෝගය හේතුවෙන් පුද්ගලයින් රැසක් මරුට

Shiran Viraj

රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..

Shiran Viraj

ගෑස් මිල ගැන නිවේදනයක්…

Shiran Viraj
Translate »