mediahumanrights.lk
Local News News

තවත් 15කට කොරෝනා.. මෙරට 700 පනී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හා 705 දක්වා ඉහළ යයි.

මෙම සියළු දෙනා නාවික හමුදා සෙබළුන් හා ඔවුන්ගේ ආශ‍්‍රිතයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලසිත් මාලිංග හෙට තරගයට නෑ

Shiran Viraj

අදත් කොළඹ පාරවල් කිහිපයක් වැසේ

Shiran Viraj

පිඟන් ගඩොල් කපන යන්ත්‍රයේ බ්ලේඩ් තලය ගැලවී ගෙල කැපී පෙදරේරුවා මරුට

Shiran Viraj