mediahumanrights.lk
Local NewsNews

මැනිං වෙළඳ පොළ විවෘත වෙන දිනය කල්යයි

කොළඹ කොටුව මැනිං වෙළඳ පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත වන දිනය දීර්ඝ කර තිබේ.

අද(16) දිනයේ දි මැනිං වෙළද පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරිමට නියමිතව තිබුණ ද පවතින තත්ත්වය හමුවේ විවෘත කිරිමේ දිනය කල් දැමීමට තීරණය කළ බව වෙළඳ සංගමය සඳහන් කළේය.

මැනිං වෙළද පොළ වෙළද සමිතියේ ජාතික සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මේ බව පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පළමු වසරේ සිට 11 වසරට ගියත් විදුහල්පති සාමාන්‍ය පෙළ ලියන්න දෙන්න බෑ කියලා (PHOTOS)

Shiran Viraj

රජයේ ප්‍රතිචාරය ගැන පොදුජන පෙරමුණ අවධානයෙන්

Shiran Viraj

යුද විරුවෙක් අධිකරණයට කැඳවන්නැයි කළ ඉල්ලීමක් මුලතිව් මහේස්ත‍්‍රාත් ප‍්‍රතික්ෂේප කරයි

Shiran Viraj
Translate »