2026-01-13
mediahumanrights.lk
Local NewsNews

තවත් කොරෝනා රෝගීන් 05ක් හමුවේ..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමු වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 238 දක්වා ඉහල යයි.

වාර්තා වූ රෝගීන් පස් දෙනාගෙන් සිව්දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වල සිටි අය වන අතර අනෙක් පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

IMF ණයට හම්බන්තොට වරාය ගිවිසුම හරහට හිටී…

Shiran Viraj

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කළ ප්‍රකාශ වහාම නිවැරදි කරන්න.. එ.ජා.පයෙන් ඉල්ලීමක්

Shiran Viraj

ට‍්‍රම්ප් තඩි බදු පොල්ලකින් ලංකාවට ගහයි.. 44%ක බද්දක් පනවයි.. ලයිස්තුව මෙන්න… අපනයන හාන්සියි..

Shiran Viraj
Translate »