mediahumanrights.lk
Local NewsNews

තවත් කොරෝනා රෝගීන් 05ක් හමුවේ..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමු වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 238 දක්වා ඉහල යයි.

වාර්තා වූ රෝගීන් පස් දෙනාගෙන් සිව්දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වල සිටි අය වන අතර අනෙක් පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කෘත්‍රීම බුද්ධිය හා ගැටෙමින් අනාගත වෘත්තියන්ට සූදානම් වන්න…

Shiran Viraj

කාමරංගා ගැන ෆේස්බුක් ඔස්සේ සිදු වූ ප්‍රචාරය ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක්

Shiran Viraj

ලක්‍ෂ 50කට විදුලි රතු බිල්.. මුළු පාරිභෝගික ගණන ලක්‍ෂ 70යි..

Shiran Viraj
Translate »