mediahumanrights.lk
Local NewsNews

තවත් කොරෝනා ආසාදිතයින් 3ක්-සමස්ත ආසාදිතයින් 452ක්

අද(25) රාත්‍රීය වන විට තවත් කොරෝනා ආසාදිතයින් 3 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 452ක් දක්වා වැඩි වී තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

''මහින්දගේ අවජාතක දරුවා සුජාත කරන්නයි හදන්නේ''

Shiran Viraj

මහින්ද රාජපක්‍ෂට අගමැති ධුරය හිමි විය යුතුයි..- බැසිල්

Shiran Viraj

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 215 ක්

Shiran Viraj
Translate »