mediahumanrights.lk
NewsPolitical

ඒකාධිපතියෙකුට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කිරීම නම්බුයි..- ෆොන්සේකා

ඒකාධිපතියෙක් බිහි කර ගන්නවාට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කරන එක ගෞරවයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි

දැන් පවතින විදිහක් හොඳ බවත් ඒකාධිපතියෙක් වූවාට ප්‍රශ්නයක් නැති බවත් පවසන්නේ ඒකාධිපතියෙකුගේ දෙපා ලෙවකන පිරිසක් බවද ඔහු පැවසීය.

මෙරට ව්‍යවස්ථානුකූලව ද පිළිගෙන ඇත්තේ ඒකාධිපතියෙක් නොව ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරගත් මහජන නියෝජිතයන්ගෙන් පාලනය කිරීමක් බවද ඔහු සදහන් කලේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

මහින්ද හරිම මිත‍්‍රශීලීයි..රනිල් මුහුණවත් බලන්නේ නෑ.. අපටත් රනිල් ප‍්‍රශ්ණයක්-රන්ජන්

Shiran Viraj

බම්බලපිටියේ ගණිකා නිවසක් වටලයි

Shiran Viraj

විශේෂඥ වෛද්‍යවරයෙක් NPP සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය හම ගහයි…

Shiran Viraj
Translate »