mediahumanrights.lk
Local NewsNews

බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි.. ඇතුළුවීම පිටවීම තහනම් කෙරේ..

බණ්ඩාරගම අටළුගම ගම්මානය අද පස්වරුවේ සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.

මෙම ගම්මානයෙන් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදී ඔහු එම ගම්මානයේ නිවාස රැසකට ගොස් තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

අදාළ පුද්ගලයාට කොරෝනා ආසාදනය වී යයි දැන ගැනීමෙන් පසු ඔහු රෝහල්ගත කර තිබේ.

නිවාස 26ක දෙසීයක පමණ පිරිසක් මෙම ගම්මනායේ ජීවත් වන අතර ඔවුන් සියළු දෙනා තම නිවාස තුලම නිරෝධායනයට ලක් කර ඇත.

ගම්මානයට පිටතින් කිසිවකුට ඇතුළුවීමට වූ ගම්මානයෙන් පිටවීමට කිසිවකුට අවසර නැත.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව ආරක්ෂක අංශ කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මන්ත‍්‍රීලාට වාහන දෙනවා.. අවුරුදු පහකින් ගෙදර අරන් යන්නත් පුළුවන්.. අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත

Shiran Viraj

රජය පලමු වී තොගය මිලට ගනී.. පිලිගන්න ඉහල නිලධාරීන් වී ගබඩාවට..

Shiran Viraj

අද ජනපති හමුවෙන සයිටම් විරෝධීන් ඉල්ලන දේ

Shiran Viraj
Translate »