mediahumanrights.lk
Local NewsNews

කොරෝනා රෝගියෙක් කොළඹ පුරා ඇවිදලා.. කොළඹ අවදානමේ..

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙකු කොළඹ නගරයේ ස්ථාන ගණනාවක සංචාරය කර ඇති බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

අසූ පස් හැවිරිදි එම පුද්ගලයා කොළඹ නගරයේ රෝහල් ඇතුළු විවිධ ස්ථානවලට ගොස් ඇතැයි ද ඇය කියා සිටියා ය.

කොරෝනා ආසාදිත යයි හෙලිවීමෙන් පසු ඔහු රෝහල් ගත කල බවද ඇය පැවසුවාය
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජවිපෙ 28 වන ඉල්මහ විරු සමරුව අද

Shiran Viraj

රනිල්ට බහුතරය නෑ.. 101ක සහාය පමණයි..කමිටුවේදී හෙලි වූ සත්‍ය මෙන්න..

Shiran Viraj

ඉන්ධන නැවට ගෙවුවේ පිටකොටුවෙන් ඩොලර් අරගෙන…- බැසිල්

Shiran Viraj
Translate »