ජනාධිපති ගෝටාභයට බුදුබව අත්වෙනවා..- රණවිරු සුනිල් රත්නායකගේ බිරිද හඬා වැටේ..[Video]Shiran Viraj2020-03-27 by Shiran Viraj2020-03-270256 මරණ දඬුවම නියම වීමෙන් පසු එම දඬුවම ක්‍රියාත්මක වන තෙක් බන්ධනාගාර ගත කර සිටි රණවිරු සුනිල් රත්නායක 26 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති... Read more
මුඛ ආවරණ පැලදීමට අවශ්‍ය නෑ.. නොපලදින අයට හිංසා කරන්න එපා..- සෞඛ්‍ය ප්‍රධානියා පොලිසියට දන්වයි..Shiran Viraj2020-03-27 by Shiran Viraj2020-03-270249 ජනතාව මුඛ ආවරණ භාවිතා නොකරන්නේ නම් එය වරදක් සේ සලකමින් ඔවුනට හිරිහැර නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොලිසියට දැනුම්දී ඇත. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය... Read more
EntertainmentEntertainment NewsNews අද අවසන් ගමන් යන ති.නාShiran Viraj2020-03-26 by Shiran Viraj2020-03-260380 දශක හතකට වැඩි ඉතිහාසයක් ඇති සිංහල සිනමාව අනාගතයට සංරක්ෂණය කිරීමේ භාරදූර මෙහෙවර ඉටුකළ අභාවප්‍රාප්ත තිස්ස නාගොඩවිතානයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදු කිරීමට... Read more
International NewsNews අමෙරිකාවේ Covid 19 මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයිShiran Viraj2020-03-26 by Shiran Viraj2020-03-260265 කොවිඩ් නයින්ටීන් හොවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සිදු වූ මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා තිබේ. මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් 1030 දෙනෙකු මියගොස්... Read more
Local NewsNews රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්ගෙන් ණය වාරික අය කිරීම අත්හිටුවයි…Shiran Viraj2020-03-26 by Shiran Viraj2020-03-260227 රජයේ සහ පුද්ගලික අංශ සේවකයන් විසින් ලබාගෙන ඇති ණයවල වාරික ආපසු අයකර ගැනීම කල්දමා තිබේ. මෙම තීරණය අපේ‍්‍රල් මාසයේ සිට ක්‍රියාවට නැංවෙන බව කැබිනට් ප්‍රකාශක... Read more
Local NewsNews Corona : ශ්‍රී ලංකාවට තීරණාත්මක දින 10 ඇරඹේ…Shiran Viraj2020-03-26 by Shiran Viraj2020-03-260252 ඉදිරි දින දහය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රටට තීරණාත්මක කාල පරිච්ඡේදයක් වනු ඇතැයි තොරතුරු අනාවරණ වේ. ඒ, නිරෝධායන ක්‍රියාවලියේ නිරත 23,000ක් පමණ වූ පිරිසකගේ තත්ත්වය ඉදිරි... Read more
NewsPolitical මගේ රට ඉතාලියක් වෙන්න දෙන්න බෑ.. ඉදිරි සති දෙකද ඇදිරි නීතිය දානවා..- ජනපතිShiran Viraj2020-03-26 by Shiran Viraj2020-03-260263 ඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පැවති... Read more
Local NewsNews ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණය මෙහෙමයි..Shiran Viraj2020-03-26 by Shiran Viraj2020-03-260245 රට තුළ කොරෝනා වෛරසය (COVID- 19) පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කෙරේ. සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය... Read more
Local NewsNews කොරෝනා අස්සේ එළවළු මාෆියාවක්…Shiran Viraj2020-03-26 by Shiran Viraj2020-03-260220 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මාෆියාවෙන් ගොවියන් පාරිභෝගිකයින් පීඩාවට වහාම රජය මැදිහත් වන්න!. රටම... Read more
Local NewsNews Corona : යාපනයේ ගම්මානයක් සම්පූර්ණයෙන්ම වසා දමයි…Shiran Viraj2020-03-26 by Shiran Viraj2020-03-260211 යාපනය උඩුවිල ප්‍රාදේශී ලේකම් කොට්ඨාසයයට අයත් නාවඩි ගම්මානයේ ජනතාවට සිය නිවාසවලින් පිටතට යාම හෝ ගම්මානයට කිසිවකු ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. කොරෝනා වෛරස් ආසාදිත... Read more