mediahumanrights.lk
Local NewsNews

රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්ගෙන් ණය වාරික අය කිරීම අත්හිටුවයි…

රජයේ සහ පුද්ගලික අංශ සේවකයන් විසින් ලබාගෙන ඇති ණයවල වාරික ආපසු අයකර ගැනීම කල්දමා තිබේ.

මෙම තීරණය අපේ‍්‍රල් මාසයේ සිට ක‍්‍රියාවට නැංවෙන බව කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

කොරෝනා ව්‍යාපෘතිය හේතුවෙන් ජනතාවට පහසු පත්වී ඇති අපහසුතාව හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පෙට්ට්‍රල් 19කින්, ඩීසල් 52කින් මිල වැඩි කල යුතුයි.. නැතොත් ඉන්ධන ගේන්න සල්ලි නෑ..- ගම්මන්පිල..

Shiran Viraj

අලුත් කැබිනට් මණ්ඩලය අද දිවුරයි..

Shiran Viraj

සඳුදා සිට පාරේ යන්න දෙන්නේ හැඳුනුම්පතේ අවසන් ඉල්ලකම අනුවයි – දිනයට අදාළ අංක මෙන්න

Shiran Viraj
Translate »