mediahumanrights.lk
Local NewsNews

කොරෝනා මැද අන්තර්ජාලය වැනසූ ඉතාලි නෑම්බියගේ ලෙඩ සනීපයි.. අත්අඩංගුවට ගන්න රහස් පොලිසිය නියෝග ගනී..

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට විරුද්ධව චෝදනා කරමින් අන්තර්ජාලයට වීඩීයෝවක් මුදාහැරි කාන්තාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ල අනුව ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවත් එම දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැඩි ලෙස චෝදනා කරමින් ඇය පසුගියදා අන්තර්ජාලය වෙත වීඩියෝවක්ද එක් කර තිබුණේ ඉතාලිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කළේ යැයි කියමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

වැලිකඩ සිරදඩුවම් විඳ නිදහස ලැබූ 62ක් ගැන විශේෂ අවධානය

Shiran Viraj

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කරයි.

Shiran Viraj

තරුණයෝ තාප්ප චිත‍්‍ර අදිති.. ජනාධිති-අගමැති රාජගිරිය ගුවන් පාලමේ සිතුවමට නගයි…

Shiran Viraj
Translate »