31.7 C
Colombo
2026-02-18
mediahumanrights.lk
International NewsNews

යුරෝපා සංගමය ගරා වැටෙයි.. බි‍්‍රතාන්‍ය ඉන් ඉවත් වේ..

යුරෝපා සංගමයේ සාමාජිකයෙක්ව සිටි බි‍්‍රතාන්‍ය එම සංගමයෙන් වෙන්වීම ඊයේ දින සිදුවී තිබේ.

වසර 47කට පසු මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රියේ 11.00 ටයි.

2016 වසරේදී පැවති ජනමත විචාරණයෙන් මෙම වෙන්වීමට අනුමැතිය හිමිවිය.

මේ අනුව යුරෝපා සංගමයේ සිටි බ්‍රිතාන්‍ය නියෝජිතයන් ක‍්‍රමානකූලව ඉන් ඉවත් වීමට නියමිතය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගංජා අපේ ඉතිහාසය සමග බැදුනු දෙයක්.. රාවණා රජුගේ සිට භාවිත කලා..- ඇමතිනී ඩයනා

Shiran Viraj

20/20 ජයෙන් වාර්තා පොත අලුත් වෙයි!

Shiran Viraj

යට ඇදුම දිරලා.. මේස් බැනියම හිල්වෙලා.. යට ඇදුම් පෙන්වන්න බැරි රටක් මේක..- හදුන්නෙත්ති

Shiran Viraj
Translate »