mediahumanrights.lk
NewsPolitical

මට බිරිදක් නැත්තේ බැරිකම නොවෙයි මගේ කැමැත්ත වෙන දෙයකට නිසා.. ඒ ගැන මට ආඩම්බරයි..

තමනට බිරිඳක් නැතිවීම සම්බන්ධයෙන් තමන් බොහෝ ආඩම්බර වන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.

තමන්ට බිරිඳක් නැතිවීමට හේතුව තමන්ගේ නොහැකියාව නොව තමන්ගේ කැමැත්ත නිසා බව ද ඔහු කියා සිටියේය.

තමන්ගේ රසය වෙන කිසිවෙකුට ද නැති බව ද ඔහු සඳහන් කළේ ය.

පාර්ලිමේන්තුවේදී ඇමති වාසුදේව නානායක්කාර සමඟ ඇතිවූ සංවාදයක දී ඔහු මේ බව කියා සිටියේය. 

(under the courtesy of lankacnews.com news web)

Related posts

චොකා මල්ලිගේ මරණ දඬුවම යළි තහවුරු කරන්නැයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයට

Shiran Viraj

බලු දුෂණ වීඩියෝව බොරුවක්.. ව්‍යාජව සැකසූවක්..- ආශු

Shiran Viraj

පක්‍ෂ එක්ක සන්ධාන ගහන්නෑ.. ස්වාධීන කණ්ඩායම් එක් කර බලය පිහිටුවනවා..- ටිල්වින්

Shiran Viraj
Translate »