mediahumanrights.lk
News Political

ජනාධිපති අගමැති ආරක්‍ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා.. එනිසා නිදහස් උත්සවයට ගියේ නෑ..

පසුගිය දිනෙක පැවැති කබීර් හෂීම් මහතාගේ දියණියගේ මංගල උත්සවයට සහභාගි වීමට තමන් එහි ගිය අවස්ථාවේ ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශ විසින් තමන් මගදී නැවැත්වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.

එතන සිට තමනට පයින් යන්න සිදුවූ බවද ඔහු සඳහන් කර ඇත.

මෙවර නිදහස් උත්සවයට ද එම සැලකිල්ල තමනට ලැබෙනු ඇතැයි සිතා එහි නොගිය බව සිරිසේන හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මෙවර නිදහස් උත්සවයට නොපැමිණියේ කුමක් නිසාදැයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම සමීපතම පිරිසක් සමගය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය 50ස් වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

Shiran Viraj

කොල්කටා නයිට්රයිඩර්ස්ට ජය

Shiran Viraj

කරන්දෙණියේ ගම්මාන 06ක් ලොක්ඩවුන්.

Shiran Viraj