2026-09-14
mediahumanrights.lk
Local NewsNews

යහපාලන ඇමතිලා විතරක් බිලියන 2.8ක සැප වාහන ගෙන්නලා..

2015-2019 පසුගිය යහපාලනය රජය පැවති කාලයේදී ඇමැතිවරුන් සදහා අළුත් වාහන මිලදී ගැනීම වෙනුවෙන් කෝටි 280ක් වැයකර ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලිවිය

මේ බව හෙලි කරන ලද්දේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

TIN කරදරය ඉවරයි..

Shiran Viraj

කලපුවට වැටුණු ගැබිණි කාන්තාව ඇතුළු සිව්දෙනෙකුගේ දිවි බේරාගත් තරුණයා මුල්වරට හෙළිකළ දේ

Shiran Viraj

ප‍්‍රදේශ රැසක සහ මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළට

Shiran Viraj
Translate »