mediahumanrights.lk
Local NewsNews

කොටි හිතවාදීන් පිළිබඳ බ්‍රිතාන්‍යයේ අවදානය යොමු විය යුතුයි – රියර් අද්මිරාල් සරත් වීරසේකර

LTTE හිතවාදීන් බි‍්‍රතාන්‍ය තුළ හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් ද එරට රජය වැඩි අවදානයක් යොමුකළ යුතු බව විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. 

ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ LTTE හිතවාදීන් පිරිසකට බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු හස්ත සංඥා පෑමේ සිද්ධියට එරට අධිකරණයක් දඩ නියම කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. 

ඒ පිළිබඳ විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර අදහස් දැක්වූයේ මෙලෙසයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඇමරිකාව තව දුරටත් ලංකාවට විවෘත නෑ.. දැන් වහාම ETCA අත්සන් කරන්නැයි කියයි…

Shiran Viraj

ගිණුම් කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට

Shiran Viraj

ආණ්ඩුවේ අගමැති පොරයක්…? බැසිල් ඉදිරියෙන්..?

Shiran Viraj
Translate »