25 C
Colombo
2026-01-25
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ලක් කතක් ලෝකයම පරදවයි.. විවාහක රූ රැජින කිරුළු පලදයි.

මෙවර ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ පැළඳීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත්ව තිබේ.

ශ‍්‍රී ලාංකික කාන්තාවක් වන කැරලයින් ජූරි මෙසේ ලෝක විවාහක රූ රැජන ලෙස නිරුළ හිමි කර ගත්තේ ඇමරිකාවේ ලාස් වේගාස් හි පැවැති තරගයේ දීය.

දෙවන ස්ථානය අයර්ලන්තයටත්, තෙවැති ස්ථානය වර්ජින් දුපත්වලටත් හිමිවිය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොරෝනා සටනේ සෙන්පතියන්ගේ අනුමැතියෙන් ඡන්දය තියන්නම වෙයි.. මැතිවරණ කොමිසම දින තීන්දුවට සූදානම්..

Shiran Viraj

එළවළු තොඟ අද සිට රජය විසින් මිළදී ගැනිමට තීරණයක්

Shiran Viraj

පාසල් 10,096ම කැපකරු මාපියන් 10,096කට බාර දෙනවා..

Shiran Viraj
Translate »