ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් 03ක් ICCයෙන් වන්දි ඉල්ලා අධිකරණයට යයි
තරග පාවාදීමේ චෝදනාවට ලක්ව සිටින අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ ජිනීවාහි කී‍්‍රඩා සඳහා වූ බේරුම්කරණ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, අදාළ චෝදනා...