mediahumanrights.lk
News

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් යළිත් අනතුරු ඇගවීමක්

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ යන පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගිරුම් සහිත වැසි  පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 80 ක පමණ තද සුළං ද ඇතිවිය හැකියි. ඒ අනුව සුළං සහ අකුණු අනතුරු වළක්වා ගැනීමට විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.


(under the courtesy of nethnews.lk news web)

Related posts

රාජ්‍ය අධ්‍යාපනය කප්පාදුවට! ගුරු විද්‍යාල කිහිපයකුත් වැසිලා

Shiran Viraj

භෝග වර්ග හයකට රජයෙන් සියයට පනහක බීජ සහනයක්

Shiran Viraj

කල්මුණේ ලොක්ඩවුන්…

Shiran Viraj
Translate »