mediahumanrights.lk
NewsPolitical

මා සමග සජීවී රූපවාහිනි විවාදයකට එන්න..- සජිත් ගෝටාට අභියෝග කරයි..

තමන් සමග ප‍්‍රසිද්ද විවාදයකට එන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාට අභියෝග කරන බව එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

තමන් සමග සජීවී රූපවාහිනි සංවාදයකට එන ලෙස කරන අභියෝගය බාර ගන්නා ලෙස ඔහු රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු මෙම අභියෝගය සිදු කර ඇත.

20 වසරක පමණ දේශපාලන දේශපාලනයේ යෙදෙන සජිත් පේ‍්‍රමදාස මහතා මෙන්ම මාස දෙකක දේශපාලනයේ යෙදෙන ගෝටාභය රාජපක්‍ෂ මහතාට රූපවාහිනී නාලිකාවල කිසිදු දේශපාලන විවාදයකට මෙතෙක් සහභාගී වී නැත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනාධිපති අපේක්‍ෂක ගැන ප‍්‍රසන්න හෙලි කරයි..

Shiran Viraj

ජාතික ආරක්‍ෂාවට හොස්ස පොවන එන්ජී ඕ පාලනයට පනතක්

Shiran Viraj

විදේශ සංචිත පහල වැටේ..

Shiran Viraj
Translate »