mediahumanrights.lk
Local News News

හෙරොයින් ජාවාරම්කළ ත්‍රීරෝද රථ රියදුරෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් ග්‍රෑම් 4.3ක් සන්තකයේ තබා ගැනීම සහ ජවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ ත්‍රීරෝද රථ රියදුරෙකුට කොළඹ මහාධිකරණය අද (17) ජීවිතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා.

මෙලෙස දඬුවම් නියම වූයේ වේල්ලවීදිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකුටයි. පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය විසින් 2011 වසරේ අගෝස්තු මස 13 වනදා සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට විවෘත වෙයි

Shiran Viraj

සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…

Shiran Viraj

රටේ ආබාධිත ළමුන් ගණන හෙළි කරයි

Shiran Viraj