mediahumanrights.lk
Local NewsNews

මාතලේ බෝක්කුවක් අසලන් ගිනි අවියක් හමුවෙයි

ඊයේ(07)  දින මාතලේ පොලීසියයට ලැබුණු තොරතුරකට අනුව මෙම ගිනි අවිය සොයාගත් බව වාර්තා වෙයි.

මේ අතර මාතලේ පොලිස් බල ප්‍රදේශය තුළ යුද හමුදා ඇඳුමට සමාන ඇඳුම් තොගයක්ද පොලීසිය වෙත භාර දී තිබේ.

පොලිස් මුලස්ථානය විසින් එ සිදු කරන දැනුම්දීමට අනුව මෙම රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුතු ඇදුම් හා රෙදි ගෙනවිත් භාර දී ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

දියේ ගිළී පාසල් සිසුවා නොඑන ගමන් යයි

Shiran Viraj

රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක්-2ක් මරුට

Shiran Viraj

වෛද්‍ය ජයරුවන් කැමැත්තෙන් ම ඉවත්වුණා ලු…

Shiran Viraj
Translate »