2026-01-23
mediahumanrights.lk
International NewsNews

බෝම්බ ප‍්‍රහාරයට, ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට විරුද්දව ප‍්‍රංශයේ ලාංකියෝ විරෝධතා..

ශ්‍රී ලංකාවට එල්ල වූ අන්තවාදී ත්‍රස්තවාදී ප‍්‍රහාරයට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එක්වී පැරිස් නගරයේ විරෝධතාවක් පැවැත්වූහ.

විරෝධතාකරුවන් එහිදී වත්මන් ආණ්ඩුවටත් මුළු පාර්ලිමේන්තුවටත් විරෝ්ධය පල කලහ.

විශාල පිරිසක් එක් වූ මෙම විරෝධතාවයට මහා සංඝරත්නය, මුස්ලිම් මව්ලවිවරුන් හා පූජකවරුන් එක්ව සිටිහ.

ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ සංවිධානය විසින් එය සංවිධානය කර තිබින.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඉන්දු-ලංකා ගිවිසුම් හුවමාරු කෙරේ.. ගිවිසුම් මෙන්න..

Shiran Viraj

තරු හැඩ වෙන හැටි

Shiran Viraj

ගිනි අවියක් සමඟ 1ක් මාට්ටු

Shiran Viraj
Translate »