25.5 C
Colombo
2025-08-06
mediahumanrights.lk
NewsSportsSports News

කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ 3 වන දිනය අදයි. ලකුණු 197 ක ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 2 ක් දැවී ලකුණු 134 ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහර දෙන්නේ කුසල් මෙන්ඩිස් ලකුණු 54යි. ඕෂද ප‍්‍රනාන්දු සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය රැස් කර ගනිමින් නොදැවී ලකුණු 50 ක් රැස් කර ගෙන සිටිනවා.

තරගය ජයග‍්‍රහණය කිරීම සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායමට තවත් ලකුණු 59 ක් ලබාගත යුතුයි. අතැතිව තිබෙන කඩුළු සංඛ්‍යාව 8 ක්. මෙම තරගය පෝට්එළිසෙබත්හිදී පැවැත්වෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

දිඹුලාගල හිග විදුලි බිල දොලොස් ලක්‍ෂය පනී.. නොගෙවුවොත් කපන බව දන්වයි…

Shiran Viraj

දැන් මත්තල ගුවන් තොටුපළේ ගිවිසුමට සූදානම්

Shiran Viraj

සහල් කිලෝව රුපියල් දහස පනිනවා..

Shiran Viraj