2026-02-17
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

මා සමග විවාහ වී සිටියදී වෙනත් අයෙක් විවාහ කරගත්තේ කෙසේද- දරුවෙක් සමග කාන්තාවක් දිළුම් අමුණුගමගෙන් අහයි

වසර 09ක කාලයක් තමන් සමග විවාහ වී සිටියදී වෙනත් විවාහයක් කරගන්නේ කෙසේදැයි ක‍්‍රිෂ් මධුෂානිද සොයිසා නම් කාන්තාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගමගෙන් ප‍්‍රශ්න කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතාගේ විවාහ ආරාධනා පත‍්‍රයට ප‍්‍රතිචාර දක්වමින් ඇය මේ බව සදහන් කර තිබේ.

සිය දරුවාගේ පින්තූරද ඇය සිය ෆේස්බුක් ගිණුමට එක් කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නාරාහේන්පිට දාබරේ මාවත හුදකලා වෙයි

Shiran Viraj

අරාබි සාගරයේ මුර සංචාරය කරන ඕස්ට්‍රේලියානු යුද නෞකාව සොයා ගත් දේ

Shiran Viraj

පෞද්ගලික රෝහලක් PCR ජාවාරමක.. පොසිටිවු වාර්තා විනාශ කරලා.. ජනපති නියෝගයෙන් පරීක්‍ෂණ…

Shiran Viraj
Translate »