mediahumanrights.lk
Local News News

අද සිට මාස 03ක් පොලිසියෙන් මෙහෙයුමක්

අද (01) සිට මාස 03ක කාලයක් සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් නීති විරෝධී ගිනිඅවි සොයා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වෙනු ඇති බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

Related posts

කොළඹ නගර සභාවෙන් යළිත් ඉල්ලීමක්

Shiran Viraj

සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොරෝනා වෛරසය පාලනය අඛණ්ඩව ක්‍රියාත්මකයි

Shiran Viraj

ජපානය-ඉන්දියාව සමඟ එක්ව ආර්ථිකය සංවර්ධනය කරනවා

Shiran Viraj