mediahumanrights.lk
BusinessBusiness NewsNews

ශ‍්‍රී ලංකා රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකය-රොයිටර්

ගෙවී ගිය 2018 වසරේදී ආසියාවේ දුර්වලම මුදල් ඒකකයන් අතරට ශ‍්‍රී ලංකා රුපියල අයත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ගිය වසරේදී පමණක් ඇමරිකා ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල 19% කින් අවප්‍රමාණය වී ඇතැයිද එහි දැක්වෙයි.

ඊයේ දිනයේදී ඩොලරයක විකිණුම් මිල ලෙස මහ බැංකු සටහනේ දැක්වුනේ රුපියල් 184.69කි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු..- විරෝධතා..

Shiran Viraj

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රිමාන්ඞ්

Shiran Viraj

කෘත්‍රීම බුද්ධිය හා ගැටෙමින් අනාගත වෘත්තියන්ට සූදානම් වන්න…

Shiran Viraj
Translate »