mediahumanrights.lk
International News News

ලොව වයස් ගතම පුද්ගලයා මිය යයි

ලොව වයස් ගතම පුද්ගලයා ලෙස සැලකෙන ජපන් ජාතික මාසාසෝ නොනකා අභාවප්‍රාප්ත වී තිබේ.

මසාසෝ නොනකා වර්ස 1905 ජුලි මස 25 වන දින උපත ලබා ඇති අතර මිය යන විට ඔහු ගේ වයස අවුරුදු 113ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මොහු ලොව වයස් ගතම පුද්ගලයාට හිමි ගිනස් වාර්තාවටද හිමිකම් කියයි.

නොනකා දරුවන්  පස් දෙනෙකුගේ පියෙකු බව විදෙස් වාර්තා සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇමති සංශෝධනය නිසා පාර්ලිමේන්තුවත් වෙනස් වෙයි – ඇමති මාරපනට ආණ්ඩුවේ ඉදිරිපෙළ අසුනක්

Shiran Viraj

උෂ්නත්වය ඉහලට.. එලිමහනේ සේවය කරන්නන්ට සෞඛ්‍ය උපදෙස්…

Shiran Viraj

ප‍්‍රංශයෙන් සියලුම පාසල් සිසුන්ට පාසල් දිවා ආහාරය නොමිලේ…

Shiran Viraj