ඒ අනුව මෙම පෙත්සම සළකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ අදාළ පෙත්සම නොවැම්බර් 30 වැනිදා සහ දෙසැම්බර් 03 වැනිදා විභාගයට ගැනීමටයි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය මණ්ඩලයේ 49 දෙනෙකු අදාළ පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
ඉදිරි දින කිහිපයේදී අදාළ පාර්ශ්ව වෙත නොතීසි නිකුත් කිරීමටද නියමිත බවයි වාර්තා වෙන්නේ.
(under the courtesy of nethnews.lk news web)